බස්ගාස්තු ඉහළයන ක්‍රමවේදය

මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව සියයට 17.44 ක අගයකින් ඉහළ නැංවීම ජනවාරි මස 05 වනදා සිට සිදු කෙරේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු සඳහන් ලැයිස්තුව පහතින් දැක්වේ.

Exit mobile version