බස්නාහිර පලාත තුල වාහන හිමියන්ට නිවේදනයක්.

පවත්නා තත්ත්වය හේතුකොට ගනිමින් බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021. 08.12 දින සිට 2021. 08.31 දින දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනයක් මඟින් කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා 2021.09.30 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් අදාල ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතී.

Exit mobile version