බස්නාහිර පළාත් රෝහල් වැඩ වර්ජනයක

අද (26) උදෑසන සිට බස්නාහිර පළාත් සියලුම රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වර්ජනයක් ආරම්භ කර ඇත.

ඒ පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විශමතා ගැටලු සඳහා විසඳුම් ලබාදීමට කිසිදු පාර්ශවයක් මැදිහල් නොවීම හේතුවෙන් ඊට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවයි එහි සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

Exit mobile version