රත්නපුර – පලාබද්දල මාර්ගයේ ඉදුරැව මහවංගුව අසල දී ශ්‍රී ලංගම බස් රථයක් අද (10) දහවල් පල්ලමකට පෙරළීමෙන් එහි සිටි මගීන් 20 දෙනෙකු තුවාලයන්ට ලක් වී තිබේ.
එම පුද්ගලයින් ගිලීමලේ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය වාර්තා කරයි

This is an important message requiring you to make a choice if you're based in the EU.