බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසදුමක් නොලැබුණහොත් ලබන සතියේදී සියලු බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න අද(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රවාහන වෘත්තීය සමිති සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version