බස් රථ ධාවනය කාර්‍යයබහුල අවස්ථාවලට පමණක් සීමා කිරීමට සූදානමක්.

පවතින ඩීසල් හිඟය හේතුවෙන් ලබන සඳුදා සිට බස් ධාවනය අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පවතින තත්ත්වය හේතුවෙන් කාර්්‍යබහුල අවස්ථාවලදී පමණක් බස් ධාවනය කිරීමට සිදුව ඇති බවයි.

Exit mobile version