විෂ ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා ප්‍රවාහන නැවක් අත්ලාන්තික් සාගරයේ බ්‍රසීල රාජ්‍ය විසින් ගිල්වා ඇත
1960 වසරේ නිපදවා ඇති මීටර 266ක් පමණ දිග “සාම්පාම්ලෝ” නම් මෙම නැවඅඩි 16,000 ක පමණ ගැඹුරින් ගිල්වා ඇත.
මෙම නැව මුහුදු පතුලේ ගිල්වීම හේතුවෙන් සාගර පද්ධතියට බලපෑම් එල්ල වේ යැයි පවසා එරට පරිසරවේදින් විරෝධයක් යොමු කර ඇත