බ්‍රිතානයෙන් ප්‍රංශයට ප්‍රදානයක්.

පැරිස් නුවර පැවති සමුළුවකදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රංශ ජනාධිපතිවරයා වෙත පවුම් මිලියන 500ක මුදලක් ප්‍රදානය කළ බව වාර්තා කරයි.විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරනු ලබන්නේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් කුඩා යාත්‍රා මගින් ප්‍රංශයට පැමිණීම වලැක්වීම සදහා බ්‍රිතාන්‍ය රජය විසින්  මෙම ප්‍රදානය සිදු කළ බවයි.

Exit mobile version