විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි.
මේ පිළිබඳව වාර්තා වීමෙන් අනතුරුව සමස්ථ ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත.
මේ වන විට බ්‍රිතාන්‍ය මහ රැජින වයස අවුරුදු 96 වියෙහි පසු වන අතර ඇයගේ අසනීප තත්ත්වය පිළිබඳව බොහෝ පිරිසක් කණගාටුවට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
70 වසරක ජුබිලය සැමරූ මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇත.
