බැසිල්ට විදෙස් ගමන් සඳහා අවසර හිමිවේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත.

ඒ අනුව ලබන ජනවාරි මස 15 වනදා තෙක් විදෙස්ගතවීම සඳහා මෙසේ අවසර ලබා දී ඇත.

Exit mobile version