බීමත්ව රාජකාරි කළ සැරයන්වරයෙකු අත්අඩංගුවට .

ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය සිදු කළ පැමිණිල්ලකට අනුව රෝහල් පොලිස් මුරපොළේ බීමත්ව රාජකාරී සිදු කළ පොලිස් සැරයන්වරයෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version