බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම්.

බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඊයේ (19) රාත්‍රියේ සිට අද (20) උදෑසන දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කළ රියදුරන් තිදෙනෙක් බස් රථ සමග වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Exit mobile version