රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේදී වෙළදසැල් සේවකයෙක් වෙඩි තැබීමකින් මිය ගොස් තිබේ.
අද (21) දින සවස යම් කිසි කණ්ඩායමක් විසින් අබිලි ද්‍රව්‍ය මිල දී ගන්නා වෙළද සැලක වැඩකරමින් සිටි සේවකයකු හට වෙඩි තබා පලා ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් එම සේවකයා මියගොස් ඇති බවයි වාර්තා වේ.
