ඔස්ට්‍රේලියාව ,බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත.
නිව්යෝර්ක් අගනුවර දී විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන මාරිස් පේන් මහත්මිය අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා ඇත.
