බූස්ටර් එන්නත්කරණය සිදුවන ස්ථාන

අද (01) දිනයේ සිට සෞඛ්‍ය සේවකයින් ඇතුළුව ඉදිරිපෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දිම ආරම්භ කෙරේ.

එම එන්නත්කරණ වැඩසටහන් ජාතික රෝහල, රිජ්වේ ළමා රෝහල ඇතුළු කොළඹ ප්‍රධාන රෝහල්වල දී සිදුකිරීමට  නියමිතව ඇත.

තෙවන මාත්‍රාව වශයෙන් ඔවුන්ට ෆයිසර් කොවිඩ් මර්දන මාත්‍රාව ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

Exit mobile version