සමස්ත ලංකා බේකරි හිමයන්ගේ සංගමය වසින් ඉදිරියේදී පාන් මිල අඩු කිරීම පිලිබදව අවදානය යොමුව තිබේ.
ඔහුන් ප්‍රකාශ කොට ඇත්තේ පාරිබෝගිකයන් පාන් පරිබෝජනය සියයට පනහක් පමණ අඩු කර ඇති බවයි.
සියයට පනහකින් පමණ පාන් ඇලවිය අඩුව ඇති හේතුවෙන් ලංකාව පුර බේකරි හිමියන් විසින් මෙම ඉල්ලීම කර ඇති අතර ඒ අනුව ඉදිරි සතියේදී තීරණයක් ගන්නා බව එම සංගමය ප්‍රකාශ කොට ඇති බව සදහන් වේ.
බේකරි හිමියන් පෙන්වා දෙන්නේ වෙළද පොලේ පාන් ගෙඩියක මිල රුපියල් 170 ක් වන බැවින් පාන් පරිබෝජනය අඩුවී ඇති බවයි.
