බේරුවල වරායට දැරියක් වැටෙයි.

අලුත් අවුරුද්දට මාළු මිල දී ගැනීම සදහා තම පියා සමග බේරුවල වරායට පැමිණි 12 හැවිරිදි දැරිය විශාල පිරිසක් සිටීම නිසා ඇති වූ තෙරපීමෙන් ලිස්සා ගොස් ජැටියෙන් මුහුදට වැටී ඇති අතර දැරිය මුහුදට වැටෙනවාත් සමගම බෝට්ටුවක සිටි ධීවරයෙකු විසින් ගිලෙමෙන් සිටි දැරිය බේරා ගත් බව වාර්තා වේ.

Exit mobile version