බොරැල්ලේ බෝම්බ සිද්ධිය පිළිබඳ විශේෂ මාධ්‍ය ප්‍රකාශයක්(වීඩියෝ)

බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබූ බෝම්බය පිළිබඳව සහ එහි විමර්ශන කටයුතුවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා විසින් මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් සිදුකර ඇත.

ඊට අදාළ වීඩියෝපටය පහතින්,

Exit mobile version