බොර තෙල් මිලෙහි සුළු වැඩි වීමක්.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (04) දිනයට සාපේක්ෂව අද (05) දින සුළු වැඩි වීමක් පෙන්නුම් කළ බව වාර්තා වේ.

ඒ අනුව අද (05) පස්වරුවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76.15 ක් ලෙසින් සටහන් වී තිබු බව සඳහන්.

Exit mobile version