බොර තෙල් මිල ඉහළට!

ගෙවීගිය දින කිහිපය තුළ දෛනිකව මිල පහළ යාමක් පෙන්නුම් කල ලෝක වෙළඳපොළ බොරතෙල් මිල ඊයේ (27) දිනයේ යම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 111 මට්ටමේ පැවැති අතර පසුගිය 23 වනදා එය ඇමරිකානු ඩොලර් 106 දක්වා පහත වැටින.

Exit mobile version