භාණ්ඩ අපනයන ආදායම පහළට.

වෙළද භාණ්ඩ අපනයන ආදාය්ම පසුගිය වසරේ ජනවාරි මසට වඩා මේ වසරේ ජනවාරි මස 11.3% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය වසරේ ජනවාරි මස ආනයනික වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.95 ක් ලෙස තිබුනද මෙම වසරේ එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38 ක් ලෙස දැක්වුණු බව කියයි.

Exit mobile version