භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට.

ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව සනීපාරක්ෂක ද්‍රව්‍ය , ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය , ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300 කට අධික ප්‍රමණයක ආනයන සීමා ඉවත් කර ඇති බව සඳහන්.

Exit mobile version