භූමිතෙල් නිසා දරැවෙකු මරැ කටට

නිට්ටඹු ප්‍රදේශයේ ජීවත් වූ අවුරුදු 02ක දරැවෙක් භූමිතෙල් පානය කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

නිවස තුළ ගැලුමක තිබූ භූමිතෙල් මෙම දරැවා විසින් පානය කර ඇති අතර වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළද දරැවාව බේරා ගැනීමට නොහැකි වී තිබේ.

Exit mobile version