විෂ මත්ද්‍රව්‍ය ඇතුලු සුවිශේෂී තොරතුරු ජනතාවගෙන් ලබා ගැනීම සදහා පොලිසිය 1997 කෙටි දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ ,මහා පරිමාණ පාරිසරික හානි සහ උසස් අධ්‍යාපන ආයතන වල ක්‍රියාත්මක නවක වදය පිළිබඳ තොරතුරු ද මෙම අංකයට දැනුම් දිය හැකි බව සදහන්.
පොලිසිය තුළ ස්ථාපිත විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම කෙටි දුරකථන අංකය හදුන්වාදී තිබීම විශේෂත්වයකි.
