මත්පැන් ඉල්ලුම පහළ වැටේ.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වන බදු ආදායම එළඹෙන වසරේ 11% දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරන ලදී.

මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා සඳහන් ක‌ෙළ් පසුගිය මාස කිහිපයක කාලය තුළදී මත්පැන් සඳහා පැවති ඉල්ලුම 40% කින් පහළ වැටී ඇති බවයි.

කොළඹදී ඊයේ (28) පැවති ශ්‍රී ලංකා සුරබදු නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් මොවුන් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version