මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවා ඇන හිටී

අද (09) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ.

රජයේ අසාදාරණ බදු අය කිරීමත් , පසුගිය (2022) වසරේ අගෝස්තු මස 06 වන දින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කළ ගැටලු රැසකට සාධනීය ප්‍රථිපල නොමැති වීමත් මෙම වැඩ වර්ජන විරෝධතාවයට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.

Exit mobile version