මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට තද වැසි.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වලට ඇද වැටෙන තද වැසි හේතුවෙන්  හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී තිබේ.

අද (29) දහවල් 1.30 සිට 2.00 පමණ වන තෙක් පැවති තද වර්ෂාව නිසා හැටන් නගරයේ මැද සිට හැටන් මල්ලි අප්පුව දක්වා ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයටද බාධා ඇති විය.

Exit mobile version