මහනායක හිමිවරුන්ගේ ඉදන්ම සිව්රු ගලවනවා. දේශබන්දු තෙන්නකෝන් වැඩ කලේ ත්‍රස්තවාදියෙක් වගේ . (වීඩියෝ)
ශ්‍රී ලංකා පොලිසියෙන් තමන්ට මරණ තර්ජන තිබෙන බවත්, මෙතනදී හෝ සිරගෙදරකදී මරණ බවට දේශබන්දු තෙන්නකෝන් පැහැදිලිවම ප්‍රකාශ කල බවත් අපේ ජනබල පක්ෂයේ හිටපු ලේකම් – වේදිනිගම විමලතිස්ස හිමි ප්‍රකාශ කරයි. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවකට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමිනි. උන් වහන්සේ මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ , … දිගටම මහනායක හිමිවරුන්ගේ ඉදන්ම සිව්රු ගලවනවා. දේශබන්දු තෙන්නකෝන් වැඩ කලේ ත්‍රස්තවාදියෙක් වගේ . (වීඩියෝ) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed