මහනුවර පොලිස් ලොක්කෝ මර නින්දේ -STF එක යොදලා මහජනතාවට කොළේ වහයි.(වීඩියෝ සහිතයි)
සෑම අතකින්ම දූෂිත රාජ්‍යයේ මහජනතාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරින්ගෙන් 30%කටත් වඩා වැඩි ප්‍රමාණයක් අල්ලස,දූෂණය සහ වංචාව මෙන්ම රාජකාරි පැහැර හැරීම් සිදු කරන බවට පළ වන පුවත් දිනෙන් දින වැඩි වීම මහා ඛේදවාචකයකි. පොලිස් පොඩ්ඩන් පමණක් නොව පොලිස් ලොක්කන්ගෙන්ද 50%කටත් වඩා දූෂිතයන් බවට පත්ව තිබෙන බව අපගේ … දිගටම මහනුවර පොලිස් ලොක්කෝ මර නින්දේ -STF එක යොදලා මහජනතාවට කොළේ වහයි.(වීඩියෝ සහිතයි) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed