මහනුවර ශික්ෂණ රෝහලේ සෝපානයක් අක්‍රීයයි.

මහනුවර ශික්ෂණ රෝහලේ භික්ෂු වාට්ටුවේ ඉදි කර තිබූ අතින් ක්‍රියාකරන සෝපානය සඳහා යොදා ගෙන ඇති කඹය මේ වන විට දිරාපත් වෙම්න් පවතින බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම කඹය දිරාපත් වීම හේතුවෙන් සෝපානය ක්‍රියාත්මක කළ නොහැකි බව සඳහන් .

එමෙන්ම මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කරුණු ප්‍රකාශ කර තිබේ.

Exit mobile version