මහරගම රෝහලේ ගැටළු සදහා පිළියමක්.

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ඇතුලු සියලු ගැටළු නිමාකර පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ,හෙල්ප් අපේක්ෂා වෙබ් අඩවිය හරහා සිදු කිරීමට අපේක්ෂා කරන බව,එම රෝහලේ සංවර්ධන කමිටු සභාපති බිනර ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ,මහරගම අපේක්ෂා රෝහලේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින්ය.

Exit mobile version