මහාචාර්ය බුද්ධි මාරඹේගෙන් ප්‍රකාශයක්

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යාම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී සනාථ වී ඇත්තේ එම පොහොර ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර ඇති බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් මේ පිළිබඳව සඳහන් කර ඇත.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ  මෙම පොහොර අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා වගාවන් වෙත යෙදීම තුළින් අස්වැන්නට ද හානි සිදුවිය හැකි බවයි.

Exit mobile version