මහා සමන් දේවාලයේ  බස්නායක නිලමේ හොරු සමග හෙළුවෙන්. පොලිසියට චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ බොහෝ නිලමේවරුන් ධානපතියන් වී ඇත්තේ දේවාල වලට පත් වූ පසුවය. බොහෝ දේවාල ආරක්ෂා කිරීම වෙනුවට ඔවුන් සිදුකලේ කිසිම විලි ලැජ්ජාවක් නැතිවම තමන්ගේ දෙවියන්ගේ දේ විකුණාගෙන කෑමය. ඒ ආකාරයෙන්ම මීට දශක කිහිපයකට පෙර සිට මෙරට දේවාල වල තිබු පැරණි රත්‍රන් දේවාභරණ හොරකම් කර පසුව පොලිස් මුරපොළවල් ස්ථාපනය කරන ලදී. දේවාල කැඩූ එක හොරෙක්වත් මේ … දිගටම මහා සමන් දේවාලයේ  බස්නායක නිලමේ හොරු සමග හෙළුවෙන්. පොලිසියට චෝදනා කරයි. කියවන්න