මහින්ද ඇතුළු 17 දෙනෙකු කටුනායකට

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට කටුනායක රැදී සිටින බව වාර්තා වෙයි.

නමුත් ඔවුන්ගේ ගමන් කරන්නේ කුමන ස්ථානයකටද යන්න වාර්තා නොවේ.

Exit mobile version