මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමෙන් ඉවත්කරන්නේ නම් තමන් විපක්ෂයේ වාඩිවන බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශකර තිබෙන බව වාර්තා වෙයි.
තම පියාවන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බවද, නාමල් රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට පවසා තිබේ.
