මහේෂ්ගෙන් සැර නමුත් ආදරණීය පණිවිඩයක්!

Sri Lanka's Maheesh Theekshana celebrates after taking the wicket of Zimbabwe's Sean Williams (not pictured) during the third and final one-day international (ODI) cricket match between Sri Lanka and Zimbabwe at the Pallekele International Cricket Stadium in Kandy on January 21, 2022. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඊයේ (01) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි තරඟයක් ජය ගැනීමෙන් අනතුරුව මහීෂ් තීක්ෂණ සිය ට්වීටර් ගිණුමේ තැබූ පණිවිඩයක් පිළිබඳ ලොව අවධානය යොමුව ඇත.

ඔහු එහි සටහන් කර තිබුණේ,

“No need to have world class players, when you have 11 brothers”

එහි සිංහල අරුත මෙසේය, ඔබට සහෝදරයන් 11 දෙනෙකු සිටී නම් ලෝක මට්ටමේ ක්‍රීඩකයින් අවශ්‍ය නොවේ.

මෙම වචන පෙළ ඇතැමුන්ට සැර පහරක් වුවත් ක්‍රීඩා ලෝලීන් වන අපට නම් ඉතාමත් ආදරණීය වචන කිහිපයකි.

වචන දෙක තුනකින් වුවත් ඔහු පෙන්නුම් කර ඇත්තේ කණ්ඩායමේ පවත්නා සහයෝගීතාවය සහ ශක්තියයි.එකිනෙකාට ශක්තියක් වෙමින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව සිදු කරන ක්‍රීඩාව ඔහු මෙසේ වචන කිහිපයකින් ලොවට කියා පා ඇත.

Exit mobile version