මහ බැංකුවෙන් හදිසි දැනුවත් කිරීමක්

ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණයක් ගෙන ඇත.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% ලෙස දැනට පවත්නා මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කර ඇත.

Exit mobile version