මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද.

මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ.

උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත බව සදහන්.

Exit mobile version