මහ වැස්සේ සජබෙට ජල සහ කදුලු ගෑස්.

එළඹෙන මාර්තු 9 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය විවිධ කූඨ උපක්‍රම යොදා කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය අද මහ මගට බැස උද්ඝෝෂණය ආරම්භ කර තිබේ.

මෙම විරෝදතාවය කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කර ඇති අතර මේ වන විට පිටකොටුව ඕල්කට් මාවත අවහිර කර අධික වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

Exit mobile version