මාදු ගගෙන් මළ සිරුරක්.

බලපිටිය දුම්රිය ස්ථානයට යාබදව මාදු ගග පාලම අසල පාවෙමින් තිබූ නාදුනන පුද්ගල මළ සිරුරක් අම්බලන්ගොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සොයා ගත් බව වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 70 ක පමණ අයෙක් බවත් එම මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගෙන නොමැති බවත් කියයි.

මළ සිරුර බලපිටිය මූලික රෝහලට ගෙන ගිය බව සදහන් කරයි.

Exit mobile version