මාධ්‍යවේදීන්ටත් අමානුෂික ප්‍රහාර!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණි මාධ්‍යවේදී කණ්ඩායමකට පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කර ඇත.

ඒ ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අසල තත්ත්වය වාර්තා කරමින් සිටිය දීය.

තුවාල ලැබූ මාධ්‍යවේදීන් පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Exit mobile version