මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අලුයම් කාලයේ සිදු වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියෙන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එහි දී මේ වන විට ඒ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පොලිස් නිලධාරීවරයා විසින් පැහැදිලි කරන ලද අතර පරීක්ෂන සදහා ,පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදවා ඇති බවද දුරකථන කුළුණු හරහා දුරකථන අංක ලබා ගෙන ඒ හරහාද විමර්ශන සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන ලදී.
අදාළ ප්‍රකාශය පහතින්,
