අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ භික්ෂූන් වහන්සේ සහ සහ ශිෂ්‍යන් පිරිසක් අද (03) විහාර මාහා දේවි උද්‍යානය අසලින් ආරම්භ වී ජනාධිපති මන්දිරය දකවා විරෝධතා පා ගමනකින් ජනාධිපති මන්ධිරය දක්වා පැමිණ එහි විරෝධතාවක යෙදිනි.
පසුව ඒ ආසන්නයේ ඇති පොලිස් මාර්ග බාධකය ඉවත් කර ඉදිරියට පැමිණ ඇති පිරිස මහ බැංකුව අසල පොලිස් මාර්ග බාධකය ද ඉවත් කරමින් ජනාධිපති මන්දරය අසලට පැමිණ පසුව ගාලු මුවදොර පිටිය වෙත ගමන් කරන ලදී.
අගමැති නිල නිවෙස ඉදිරිපිට විරෝධතා පැවතුනු නමුත් ජනාධිපති මන්ධිරය ඉදිරිපිට මෙසේ විරෝදතා තිබී නැත.
