මාර්තු මාසයේ ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් 95,377 ක් පැමිණ තිබේ.
ඉන් වැඩි ම සංඛ්‍යාව වන 20,965 දෙනෙකු ඉන්දියාවෙන්, බ්‍රිතාන්‍යයෙන් 10,555 දෙනෙකුද, ජර්මනියෙන් 8,590 දෙනෙකු රුසියාවෙන් සංචාරකයින් 8,537 දෙනෙකු ද පැමිණි බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.