මාස දෙකකට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් ගෙන්වීමට අවසර.

මාස දෙකක කාලයක් සදහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ කුරුළු උණ නොමැති බවට ලද නිර්දේශ මත මෙම අවසරය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවසරය හිමිව ඇත්තේ ඊයේ (13) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව බවයි සදහන් වී ඇත්තේ.

Exit mobile version