මැතිවරණයේ ප්‍රතිඵල කලින්ම.

මහමැතිවරණයක් පැවැත්වුවහොත් ජාතික ජනබලවේගය 41%ක ප්‍රතිශතයක් ලබා ඉන් ජයග්‍රහණය කරන බවත් , දෙවැනි ස්ථානය සමගි ජන බලවේගයට හිමි වන බවත් , එය 30%ක් බවත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයක තොරතුරු ඇතුළත් වාර්තාවක සදහන් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version