වාහන පාරිභෝගිකයන් අතර ඉහල කතාබහට ලක්ව ඇති මිට්සුබිෂි සමාගම විසින් ලංකාව වෙත නිවේදනයක් යොමු කර තිබේ.
ශ්‍රි ලංකාව තුලින් මිට්සුබිෂි සමාගම ඉවත් වූවද ජපානයේ මිට්සුබිෂි මෝටර් සමාගම සමග පවතින සබදතාවය අවසන් නොවෙන බව මිට්සුබිෂි සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
ඉදිරියටත් මිට්සුබිෂි මෝටර් රථ , අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් සුපුරුදු ලෙසම සිදු කරන බව යුනයිටඩ් මෝටර් ලංකා පෞද්ගලික සමාගම වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.