මියන්මාරයෙත් වෙඩි.

මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියාව යැන්ගුන් ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

එරට රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත හමුදා භට කණ්ඩායමක් විසින් මෙසේ වෙඩි තබා ඝාතනය කරන්නට ඇතැයි සැක කරන බවත් , සිද්ධිය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබේ.

Exit mobile version