ලාෆ්ස් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල5,280ක් වන අතර එය ඉහල දමා ඇත්තේ රුපියල් 200 කින් බවද, කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,112 ක් වන අතර අතර එය ඉහල දමා ඇත්තේ රුපියල් 80කින් බව හා කිලෝ ග්‍රෑම් 2ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 845ක් වන අතර එය ඉහල දමා ඇත්තේ රුපියල් 32කින් බවයි වාර්තා වන්නේ.
