මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය දරුවාගේ සීයාව ඇප මත මුදාහැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සැකකරුට ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති බව සදහන්.
අනතුර සිදුවන අවස්ථාවේදී දරුවා සීයාගේ භාරයේ සිට ඇති අතර ඊයේ (10) රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැණුනේ දරුවාට රැකවරණය ලබා නොදීමේ චෝදනාව මතයි.
